ඔයාල කැමතිද සෝෂල් මීඩියා සයිට් එකක් බාවිතා කරල මුදලක් හොයාගන්න .මෙන්න ඒකට හොදම සයිට් එක. www.helobyddy.com .මෙම සමාජ ජාලා වෙබ් අඩවිය අලුතින් බිහි වුණු සමාජ ජාලා වෙබ් අඩවියක්. ඒක නිසා එයාල එයාලගෙ ප්‍රවර්ධන වැඩ සටහනක් විදියටයි එයාල එයාලගෙ සාමාජිකයින්ට මුදල් ලබාදෙනව.
මිතුරැහමුව වෙබ් අඩවිය සදහා ඇප් එකක්.
මිතුරැහමුව වෙබ් අඩවිය සදහා ඇප් එකක්.
ලාංකික ජනතාවට ඔවුන් ගේ දේශීය සමාජ මාද්‍යය ජාලයක රික්තකයක සම්පූර්ණ කිරීම සදහා බිහිවූ සමාජ ජාලා වෙබ් අඩවියක් තමයි Mithuruhamuwa සමාජ ජාලා වෙබ් අඩවිය.මේ වන විට ලංකාව තුළ විටින් විට සමාජ මාද්‍ය වාරණයන්ට ලක් වේ.එම වාරණයන් තුළ වුවද බාවිතා කළ හැකි වෙබ් අඩවියක් තමයි Mithuruhamuwa සමාජ ජාලා වෙබ් අඩවිය.
|
ONLINE TV නරබන්න.
ONLINE RADIO
ගූගල් සෙවුම් යන්ත්‍රෙය් වෙනසක්අපේ 70 වන නිදහස් දිනයට සාපේෂව ගූගල් සෙවුම් යන්ත්‍රයේ නිල ලාංචනයට ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය එක් කිරීමට ගූගල් සමාගම කටයුතු කර තිබේ.
|
online translator
ඔබගේ online translation සිදු කර ගැනීමට අපෙන් ONLINE TRANSLATOR යක්
|
SEACRET OF EARNING MONEY ON INTERNET
PLAY CLASH OF CLAN ON YOUR PC
HOW TO DELETE VIRUS ONLINE
windows OS පාවිචච කරන අයට තියෙන මාර ඇනයක් තමයි වයිරස් වැඩසටහන්. වයිරස් පරිගණකයකට ඇතුල් උනහම මාර වදයක් තමා දෙන්නෙ.පරිගණකයක ස්ථීරව ඇන්ටිවයිරස් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරගෙන වයිරස් සහ වෙනත් නරක වැඩසටහන්වලින් ආරක්ෂා වෙන්න පුලුවන්.
තව කියවන්න... |
HOW TO CHOSE A GOOD KEYBOARD.
වෙළදෙපොලේ අදවන විට විවිධාකාර කිබෝඩ් වර්ග ඇත.මිල ගනන් අනුව විවිධාකාර කිබෝඩ් වර්ග ඇත.ගොඩක් අය කිබෝඩ් මිලදී ගැනීමේ දී වැඩිපුර සැලකිලිමත් වන්නේ එහි මිල ගැන පමනි.අඩු මිලට මිලදී ගනුලබන බොහෝ භාණ්ඩ සදහා ඇත්තේ අඩු කල් පැවැත්මකි.අපි දැන් බලමු කිබෝඩ් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරැණු.
තව කියවන්න... |
FULL YOUR CLASH OF CLAN STORAGE
HOW TO CHOSE A GOOD mouse
වෙළදෙපොලේ අදවන විට විවිධාකාර මවුස් වර්ග ඇත.මිල ගනන් අනුව විවිධාකාර මවුස් වර්ග ඇත.ගොඩක් අය මවුස් මිලදී ගැනීමේ දී වැඩිපුර සැලකිලිමත් වන්නේ එහි මිල ගැන පමනි.
තව කියවන්න... |
How to remove virus with out virusgard
අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ වයිරස් ගාඩ් එකක් නොමැතිව වයිරස් ඉවත්කරන ආකාරයයි.වයිරස් පරිගණකයකට ඇතුල් උනහම මාර වදයක් තමා දෙන්නෙ.මෙම ක්‍රමය මගින් පරිගණකයට ඇතුල්වී ඇති වයිරස් සොයා ගැනීම මෙන්න ඒවා ඉවත් කිරිම කරන්න පුලුවන්.
තව කියවන්න... |
usefull keyboard shortcut
අපි පරිගණකයෙන් වැඩ කටයුතු කරගෙන යාමේදී එම වැඩ කටයුතු ඉතා ඉක්මනින් කිරීම අපිට ඉතා පහසුවක් වේ.එහිදී කීබේඩ් ශෝට්කට් අපිට මනා රැකුලක් වේ.
තව කියවන්න... |