අපගේ වෙබ් අඩවිය BOOKMARK කර ගැනීමට CTRL+D CLICK කරන්න
ඔන් ලයින් ක්‍රමයට පරිගණකය වයිරස්වලින් ආරක්ෂා කරන හැටි.
windows OS පාවිචච කරන අයට තියෙන මාර ඇනයක් තමයි වයිරස් වැඩසටහන්. වයිරස් පරිගණකයකට ඇතුල් උනහම මාර වදයක් තමා දෙන්නෙ.පරිගණකයක ස්ථීරව ඇන්ටිවයිරස් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරගෙන වයිරස් සහ වෙනත් නරක වැඩසටහන්වලින් ආරක්ෂා වෙන්න පුලුවන්.මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ ඇන්ටිවයිරස් මෘදුකාංගයක් ඉන්ස්ටෝල්කර නැතිනමී ඉන්ටනෙටි හරහා ඔයාලගෙ පරිගණකය හරි පරිගණකයේ තෝරා දෙන ෆයිල් හරි Scan කර ගන්න විදියක්.
1. බිටිඩිෆෙන්ඩර් ක්වික් ස්කෑන්
http://quickscan.bitdefender.com/
මෙහිදී පිරික්සුමි කටයුතු ඇරබීමට පෙර කඩිනමී ඇඩිඔන් එකක් පරිගණකයේ ඉන්ස්ටෝල් කර ගැනීම සිදුවෙයි.දැන් කරන්නට ඇත්තේ ඉහත දැක් වෙන වෙබී අඩවියට පිවිස Scan Now බොත්තම ක්ලික් කර ඉන්ස්ටෝල් කිරීමට එකග වීමයි එවීට පරිගණකය ස්කෑන් කර බලයි.පරිගණකයේ මතකයේ සැගවුණු හානිකර
වයිරස් ,ට්‍රොජන්ස් හෝ වෙනත් අනවශ්‍ය මෘදුකාංග ඇද්ද, නැද්ද යන්න මෙමගින් තහවුරැ කර ගතහැක.මෙමගින් සමීපූර්ණ හාඩි ඩ්‍රයිවි එකම ස්කෑන් කර බලන්නේ නැත.එහෙත් පරිගණකයේ හානිකර මෘදුකාංග තිබෙිදැයි දැනගැනීම සදහා මෙය ප්රෙයා්ජනවත්ය.
2. වයිරස්කෑන්
http://virscan.org
පරීක්ෂා කළ යුතු යයි සිතෙන,මෙගාබයිටි 20ක් දක්වා ෆයිල් එකක් වයිරස්කෑන් සේවාව වෙත අප්ලේඩි කළ හැකිය.වයිරස්කෑන් ඔස්සේ ජාලයේ ඇති හොදම
ප්‍රතිවයිරස් වෙබි අඩවි 30කදී පමණ මෙම ෆයිල් එක පරීක්ෂා කර බැලේ.කමිප්රෙස්ඩි අයිටමි 20 ක් දක්වා ගණනකින් සමන්විත .zip හෝ .rar
ෆයිල් ද එයට අප්ලෛා්ඩි කිරීමට පුළුවන.එහිදී choose File ඔප්ෂන් එක කිලික් කර අවශය ෆයිල් එක තෝරා අනතුරුව upload ක්ලික් කළ යුතුය. එවිට එම ෆයිල් එක ස්කෑන් වෙන්නට පටන් ගනී. එහි ප්‍රතිඵලය බ්රවිසරයෙන් දැක ගත හැකිය.