අපගේ වෙබ් අඩවිය BOOKMARK කර ගැනීමට CTRL+D CLICK කරන්න
වයිරස් ගාඩ් එකක් නොමැතිව වයිරස් ඉවත්කරන ආකාරය
how to check and remove virus with out using eny virusgurd
අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ වයිරස් ගාඩ් එකක් නොමැතිව වයිරස් ඉවත්කරන ආකාරයයි.වයිරස් පරිගණකයකට ඇතුල් උනහම මාර වදයක් තමා දෙන්නෙ.මෙම ක්රමය මගින් පරිගණකයට ඇතුල්වී ඇති වයිරස් සොයා ගැනීම මෙන්න ඒවා ඉවත් කිරිම කරන්න පුලුවන්.
මුලින්ම CMD window එක විවෘත්ත කරන්න, admin විදියට.
මීලගට cd/ ටයිප් කර C drive එක open කරගන්න.
මීලගට Attrib ලෙස ටයිප් කර C drive එකේ ඇති File open කරගන්න.
C drive එකක මුලිකව .exe , .inf File තිබිය නොහැක.C:\windows\System32 තුල system,hidden ,read only files i, e S H R files තිබිය නොහැක.