අපගේ වෙබ් අඩවිය BOOKMARK කර ගැනීමට CTRL+D CLICK කරන්න
FULL YOUR CLASH OF CLAN STORAGE
අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ඔයාලගෙ CLASH OF CLAN Base එකේ storage full කරගෙන ඔයාලගෙ Base එක up කර ගන්න විදියක් ගැන.Base එක up කරපු Base එකක් දැක්කම ආසාවෙ බැහැ නේද? අපේ Base එකත් ඒ වගේ up කර ගන්න ආසයි නේද?
ඒකට අපිට Storage full කර ගන්න ඕනෙ ඒවගේම මැනික් වැඩි වැඩියෙන් හොයාගන්න ඕනෙ.මුලින්ම මම Storage වැඩි වැඩියෙන් හෙයා ගන්න විදිය කියල දෙන්නම්
ඒකට අපිට Storage full කර ගන්න ඕනෙ ඒවගේම මැනික් වැඩි වැඩියෙන් හොයාගන්න ඕනෙ.මුලින්ම මම Storage වැඩි වැඩියෙන් හෙයා ගන්න විදිය කියල දෙන්නම්
මුලින්ම මේ වගේ පොඩි troops ල ටිකක් training කර ගන්න ඊට පස්සෙ Storage වැඩි ඔයාලට දිනන්න පුලුවන් කියල හිතෙන Base වලට Attack කරන්න Townhall එලියෙ තියන Storage එලියෙ තියන Base වඩා හොදයි.එතකොට අපිට cup අඩු නොකර ගෙන අපේ Storage වැඩි කර ගන්න පුලුවන්.
ඒ වගේම අපිට මැනික් වැඩි වැඩියෙන් හොයා ගන්න වෙනව.
ඊට පස්සෙ තියෙන්නෙ දිගට හරහට Storage යොදාගෙන base එක UP කර ගන්න මැනික් දීල යන time එක අඩු කර ගන්න .ඕන්නම් මැනික් වලින් Builder hat අරගෙන Builder ස් ල වැඩියෙන් දාල UP කර ගන්නත් පුළුවන්.ඔයාල කැමති විදියකට ඒක කරගන්න.