අපගේ වෙබ් අඩවිය BOOKMARK කර ගැනීමට CTRL+D CLICK කරන්න
PLAY CLASH OF CLAN ON YOUR PC
clash of clan කියන්නේ අද වන විට කාඅතරත් ඉතා ජනප්රිය Game එකක්.ඒ නිසා මම අද හිතුව clash of clan computer එකෙන් play කරන විදිය ඔයාල හමුවට ඉදිරි පත් කරන්න.මේකට අපිට ඇප් එකක් ඕනෙ කරනවා.මුලින්ම පහලින් app එක Download කර ගන්න.
ඔයාලට කරන්න තියෙන්නෙ මෙම Software එක බාගත කර ගත්තට පස්සෙ ඒක ඔයාලගෙ පරිගණකයේ Install කර ගන්න.Install කර ගත්තට පස්සෙ ඒක open කර ගන්න.මුලින්ම open කර ගද්දි ඔයාලගෙ E-mail address එක අහනව.ඔයාලට clash of clan PLAY කරන්න ඕන ඔයාලගෙ E-mail address එකයි Password එකයි ලබා දෙන්න.
ඊට පස්සෙ මෙම ඇප් එක open උනහම ඒක ඔබේ android phone එකේ මුහුනතව ගේමයි.Play store ගිහින් clash of clan app එක Download කර ගන්න.
ඊට පස්සෙ ඉතින් ඇප් එක open කරල Game එක play කරන්නයි තියෙන්නෙ.