මිතුරැහමුව වෙබ් අඩවිය සදහා ඇප් එකක්.
ලාංකික ජනතාවට ඔවුන් ගේ දේශීය සමාජ මාද්‍යය ජාලයක රික්තකයක සම්පූර්ණ කිරීම සදහා බිහිවූ සමාජ ජාලා වෙබ් අඩවියක් තමයි Mithuruhamuwa සමාජ ජාලා වෙබ් අඩවිය.මේ වන විට ලංකාව තුළ විටින් විට සමාජ මාද්‍ය වාරණයන්ට ලක් වේ.එම වාරණයන් තුළ වුවද බාවිතා කළ හැකි වෙබ් අඩවියක් තමයි Mithuruhamuwa සමාජ ජාලා වෙබ් අඩවිය.මෙම වෙබ් අඩවියේ දැනට Pages සෑදීම් පහසුකම නැති
හෙයින් ව්‍යාජ Pages හරහා ගෙන යන අසත්‍ය ප්රචාරයනට වැට බැදේ.එමෙන් ම එම වෙබ් අඩවිය තුළ අසභ්‍යය ගිණුම්,ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාමට අවසර නැති අතර එවැනි ගිණුම් ඇත්නම් ඒවා දෑනුම් දීමකින තොරව අත් හිටවීමට ඔවුන් කටයුතු කරයි.එම නිසා මබගේ සත්‍ය තොරතුරැ පමණක් ඇතුලත් කර මෙම වෙබ් අඩවියේ ගිණුම් විවෘත කරන්න.VPN එකක් බාවිතා නොකර මෙම වෙබ් අඩවියට ලොග් වීමට ඔබට හැක.
මෙම වෙබ් අඩවියෙහි මෙතෙක් ජංගම දුරකථන සදහා app එකක් නොපැවති අතර ඒසදහා app එකක් ඔවුන් නිර්මාණය කර තිබේ.ඔබට පහතින එම ඇප් එක බාගත කර හැක.

mithuruhamuwa_com.my.mithuruhamuwa.apk | |
File Size: | 633 kb |
File Type: | apk |
ඇප් එක install කරන ආකාරය.
මෙම වෙබ් අඩවියේ ගිණුමක් විවෘත කරණ අකාරය පහත video වෙහි දැකවේ.