අපගේ වෙබ් අඩවිය BOOKMARK කර ගැනීමට CTRL+D CLICK කරන්න
Choose the perfect Mouse
හොද මවුසයක් තෝරා ගන්නා ආකාරය.
වෙළදෙපොලේ අදවන විට විවිධාකාර මවුස් වර්ග ඇත.මිල ගනන් අනුව විවිධාකාර මවුස් වර්ග ඇත.ගොඩක් අය මවුස් මිලදී ගැනීමේ දී වැඩිපුර සැලකිලිමත් වන්නේ එහි මිල ගැන පමනි.අඩු මිලට මිලදී ගනුලබන බොහෝ භාණ්ඩ සදහා ඇත්තේ අඩු කල් පැවැත්මකි.අපි දැන් බලමු මවුස් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරැණු.
ඔබ, ඔබ මවුසය මිලදී ගන්නා අරමුනට අනුව මවුසය මිලදී ගන්නේනම් වඩා උචිතයි. Game play කිරීමටද, Editing කිරීමටද,Animation කිරීමටද,සාමාන්‍ය computer වැඩ සදහා ද යන්න.Editing,Animation වැඩ කිරීමේදී එම වැඩ පහසුවෙන් කිරීම සදහා පහසුවෙන් හැසිරිය හැකි මවුසයක් මිලදී ගතයුතුයි.ඔබ මවුසයක් මිලදී ගැනීමේදී විශේෂයෙන් පිළිගත් වෙළද නාමයක් ඇති නිෂ්පාදකයකු ගේ මවුසයක් මිලදී ගතයුතුයි.Dell , Razor, HP,Logitech , Toshiba, Lenovo වැනි වෙළදනාම ඉතා සුදුසුයි.

- Gaming Mouse – පරිඝණක කීඩා සදහාම සැකසු මවුස්
2.Travel Mouse-පහසුවෙන් ගෙනයා හැකි පරිධි සැකසු මවුස්
3. Ergonomic Mouse-ආබාද ඇති නොවන පරිදී පහසුවෙන් අත රදවා ගතහැකි පරිදි සැකසු මවුස්
4.Wireless Mouse -රැහැන් රහිතව පරිගණකයට සම්බන්ධ කළ හැකි මවුස්