අපගේ වෙබ් අඩවිය BOOKMARK කර ගැනීමට CTRL+D CLICK කරන්න
Choose the perfect keyboard
හොද කිබෝඩ්යක් තෝරා ගන්නා ආකාරය.
වෙළදෙපොලේ අදවන විට විවිධාකාර කිබෝඩ් වර්ග ඇත.මිල ගනන් අනුව විවිධාකාර කිබෝඩ් වර්ග ඇත.ගොඩක් අය කිබෝඩ් මිලදී ගැනීමේ දී වැඩිපුර සැලකිලිමත් වන්නේ එහි මිල ගැන පමනි.අඩු මිලට මිලදී ගනුලබන බොහෝ භාණ්ඩ සදහා ඇත්තේ අඩු කල් පැවැත්මකි.අපි දැන් බලමු කිබෝඩ් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරැණු.
ඔබ, ඔබ කිබෝඩ් මිලදී ගන්නා අරමුනට අනුව කිබෝඩ් මිලදී ගන්නේනම් වඩා උචිතයි. Game play කිරීමටද, Editing කිරීමටද,Animation කිරීමටද,සාමාන්‍ය computer වැඩ සදහා ද යන්න.Editing,Animation වැඩ කිරීමේදී එම වැඩ පහසුවෙන් කිරීම සදහා පහසුවෙන් හැසිරිය හැකි කිබෝඩ් මිලදී ගතයුතුයි.ඔබ කිබෝඩයක් මිලදී ගැනීමේදී විශේෂයෙන් පිළිගත් වෙළද නාමයක් ඇති නිෂ්පාදකයකු ගේ කිබෝඩ් මිලදී ගතයුතුයි.Dell , Razor, HP,Logitech , Toshiba, Lenovo වැනි වෙළදනාම ඉතා සුදුසුයි.