අපගේ වෙබ් අඩවිය BOOKMARK කර ගැනීමට CTRL+D CLICK කරන්න
See videos without downlods
හයි යාලුවනේ ඔන්න මම අලුත් මාතෘකාවක් අද අරන් ආවා.ඔයාල youtube එකේ වීඩියෝ බලනවනෙ ඒ බලපු වීඩියෝ එකක් Downlod නොකර බලන විදියක් තමා මම අද කියල දෙන්නෙ යන්නෙ.අපි බලපු වීඩියෝස් වල Data browser cashe වල Save වෙනව ඒක උපයෝගී කරගෙන අපිට පුළුවන් බලපු වීඩියෝ එකක් නැවත බලන්න.මේකෙදි කරන්න තියෙන් නෙ මෙහෙම වැඩක් ,ඔයාලට බලන්න ඕන වීඩියෝ එක firefox හරහා ඔයාල youtube එකෙන් බලපු වීඩියෝ එකක් වෙන්න ඕනෙ ඊට පස්සෙ, මම කියන Folder එකට යන්න මේ Path එක ඔස්සේ.
මුලින්ම ඔයාල hide කරල තියෙන ඒව පෙන්නන විදියට හදා ගන්න.
මුලින්ම ඔයාල hide කරල තියෙන ඒව පෙන්නන විදියට හදා ගන්න.
C:\Users\Your Name hear ane\AppData\Local\Mozilla\Firefox\Profiles\087cgzh4.default\Cache
File එකක් විදියට පෙන්නයි ඒක Drag කරල vlc එකට ඇදල දාපුවහම Vdeo එක Play වෙයි.
හරි යාලුවනේ ඕක කරල බලන්නකො.
හරි යාලුවනේ ඕක කරල බලන්නකො.