අපගේ වෙබ් අඩවිය BOOKMARK කර ගැනීමට CTRL+D CLICK කරන්න
පරිගණකයක් මිලදී ගන්නට කලින් දැන සිටිය යුතු කරැනු
පරිගණකයක හැකියාව ගැන තීරණය කෙරෙනුයේ එහි ක්‍රියාත්මක කලහැකි මෙහෙයුම් පද්ධතිය සහ මෘදුකාංග වලිනි එසේ නැතහොත් දෘඩාංග කොටස්වල විස්තර වලිනි එහෙත් අප පරිගණකයක් මිලදී ගැනීමට යාමේදී අපගේ අවශ්‍ය තාවයට ගැලපෙන පරිදි එය තෝරා ගත යුතුය